බලය ඇත්නම් ඇමතිවරු 6ක් සහ ලේකම්වරු 11ක් ඉවත් කරනවා – මහාචාර්ය සරත් විජේසූරිය

වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු 6දෙනෙකුත් ‍අමාත්‍යාංශ ලේකම්වරු 11දෙනෙකුත් ගෙදර යැවිය යුතුව ඇති බවත් තමන්ට බලයක් ඇත්නම් ඔවුන් ගෙදරයවන බවත් ප්‍රධාන පක්ෂ දෙක එකතුවීමෙන් ශීලාචාර පාලනයක් අපේක්ෂා කළ නමුත් වත්මන් ආණ්ඩුවටද දැන් බරපතල විවේචන ඇති බවත් මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි. ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ගුණ සමරු උළෙලේ දී මහාචාර්ය වරයා මේ බව පැසූ අතර එහිදී අදහස් දැක්වූ … Continue reading බලය ඇත්නම් ඇමතිවරු 6ක් සහ ලේකම්වරු 11ක් ඉවත් කරනවා – මහාචාර්ය සරත් විජේසූරිය